ආයුබෝවන්

"කියවීම පරිපූර්න මිනිසෙකු බිහි කරයි" යන තේමාව තුල ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ භාවිතය සඳහා මෙම බ්ලොග් අඩවිය නිර්මානය කරන ලදී. කාර්යාලයේ නිලධාරීන් පමනක් නොව ඔබ සැම මෙම බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමු

ඔබගේ අදහස් දැක්වීම අප ඉතා අගය කොට සලකන අතර නව නිර්මාන, පොත්, ලිපි ඇත්නම් පහත ලිපිනයට එවන ලෙස කාරුනිකව ඉල්ලමි.

dewappriya@gmail.com 

077 232 111 3
071 5 613 665

Dewappriya